Events

Category

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය සහ ‘දයිචි’ ජපන් අධ්‍යයන ආයතනය ඒකාබද්ධව පවත්වනු ලබන දින 40 ජපන් භාෂා නේවාසික පුහුණු කඳවුරේ දෙවන කණ්ඩායමේ පුහුණුවීම් මේ වන විට ආරම්භව ඇත. නුදුරේදී තෙවන කණ්ඩායමේ පන්ති ඇරඹීමට නියමිත අතර ඒ සඳහා සහභාගි වීමට කැමති සැමට අප හා එක්වන්නට ආරාධනා කරමු. වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න.071 114 9463,...
Read More
New Year Celebration 2025
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවීම නිමිති කරගෙන සිංහල අලුත් අවුරුද්ද සැමරීම අනාදිමත් කාලයක සිට සිදුවන්නකි. ඒ අනුව මෙවර සිංහල අලුත් අවුරුදු උදාවෙන් පසුව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් අලුත් අවුරුද්දේ රාජකාරිය ඇරඹීම අද (21) දින සිදුවිය. එම අවස්ථාවට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම...
Read More
Sathsara Suyamaya - 2025
A vibrant musical program titled “Sathsara Suyamaya – 2025” was successfully held on April 05th at the VIP Hall of the Nāgānanda International Institute for Buddhist Studies. The event was organized by the second-year students of the Applied Archaeology, Anthropology, and Applied Mass Communication and Media Studies degree programs, conducted under the Faculty of Humanities...
Read More
Inauguration Ceremony of the Bachelor of Arts (Honours) Degree Programme conducted by the Faculty of Humanities and Social Sciences
The Inaugural ceremony for the 2025 intake of new students enrolled in the Bachelor of Arts (Honours) Sinhala and English medium degree programs, offered by the Faculty of Humanities and Social Sciences of the Nāgānanda International Institute of Buddhist Studies (NIIBS) was held on 5th April at the Mezzanine Hall of the main auditorium. For...
Read More
Transferring merit and blessing ceremony for people in Myanmar
මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් ඒකාබද්ධව සිදු කළ මියන්මාර් වැසියන්ට ආශිර්වාදය පළ කිරීමේ පිංකම හා බිහිසුණු ව්‍යසනයෙන් මියගිය අයට මතකවස්ත්‍ර පූජා කොට පැන් වඩා පිං අනුමෝදන් කිරීමේ අවස්ථාව උපකුලපති සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී ඊයේ දින (2025.04.03) පැවැත්විණි. මෙම අවස්ථාව සදහා විශ්වවිද්‍යාලයේ බුරුම භික්ෂූන් හා...
Read More
Myanmar Donation
මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ සාකච්ඡාවක්, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ සහ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ සහ ශ්‍රී ලංකාවේ මියන්මාර (බුරුම) තානාපතිතුමියගේ සහභාගිත්වයෙන් ඊයේ දින (2025.04.01) කොළඹ 07, මල්පාරේ පිහිටි බුරුම තානාපති කාර්යාලයේදී පැවැත්විණි. එහිදී, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය වෙනුවෙන් උපකුලපති බෝදාගම චන්දිම නාහිමි විසින් විපතට පත් බුරුම ජනතාවට...
Read More
මියන්මාරය හෙවත් බුරුමයේ සගෙයිං නගරයේ සිට කිලෝමීටර් 16ක් වයඹ දෙසින් වූ මැන්ඩලේ නගරය ආසන්නයේ පසුගිය (28) දින සිදුවූ භූමිකම්පාවකින් දහස් ගණනක් එරට වැසියන් මියගිය අතර තවත් එවැනිම පිරිසක් විපතට පත්විය. බුද්ධ කාලයේ ස්වර්ණදේශය ලෙස හැඳින්වූ බුරුම රට සහ ශ්‍රී ලංකාව අතර වසර දහස් ගණනක පටන් පැවති ශාසනික හා රාජ්‍යත්‍රාන්තික සම්බන්ධය සැලකිල්ලට ගෙන එරට විපතට පත්...
Read More
Awareness workshop on the role and institutional needs of the Tertiary and Vocational Education Commission
A training workshop on the criteria for obtaining vocational qualifications (NVQ/TEVC) for all certificate and diploma courses offered by the Nāgānanda International Institute of Buddhist Studies was held on March 25th. This workshop, organized by the Internal Quality Development Center of NIIBS and conducted by the Tertiary and Vocational Education Commission (TVEC), was conducted by...
Read More
Inauguration Ceremony of the Master of Arts Degree Programme conducted by the Faculty of Graduate Studies
The inauguration ceremony for the admission of new students to the Sinhala and English medium Master of Arts degree programme conducted by the Faculty of Graduate Studies, Nāgānanda International Institute for Buddhist Studies (NIIBS) was held on the 22nd of March 2025 at the Mezzanine hall of the institute’s main auditorium. For this occasion, Ven....
Read More
An Analytical study on the Applicability for Relieving Phobias, Abnormal Behaviours and Addictions through Buddhist Psychotherapy with CBT – No. 17 was conducted on 21st March 2025 on Institute premises. Research Topic Is it possible to cure Abnormal Behaviors, Phobias and Addictions through Counselling Behavioral Therapy with CBT? Supervision Board Ven. Dr. Dampe Vijitharathana Thero,...
Read More
1 7 8 9 10 11 22