April 21, 2025

Day

New Year Celebration 2025
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවීම නිමිති කරගෙන සිංහල අලුත් අවුරුද්ද සැමරීම අනාදිමත් කාලයක සිට සිදුවන්නකි. ඒ අනුව මෙවර සිංහල අලුත් අවුරුදු උදාවෙන් පසුව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් අලුත් අවුරුද්දේ රාජකාරිය ඇරඹීම අද (21) දින සිදුවිය. එම අවස්ථාවට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම...
Read More