Diploma in Counselling Therapy

2027 අධ්‍යයන වර්ෂය – අසමාන්‍ය හැසිරීම්, භීතිකා හා ඇබ්බැහිවීම් සඳහා උපදේශන චර්යයාත්මක ප්‍රතිකාර ඩිප්ලෝමා පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!

සිසුන් බදවා ගැනීම ආරම්භ කර ඇත!

පාඨමාලාවේ ස්වභාවය:

  • කාලය මාස 12
  • Credits 30
  • SLQF Level 3

පාඨමාලා මාධ්‍යය: (සිංහල) 50%, මාර්ගගත දේශන (Online) හා 50% භෞතික දේශන (සියලු දේශන වල පටිගත දර්ශන පාඨමාලාව අවසන් වන තෙක් ම නැරඹිය හැකිය.)

පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා උසස් සායනික පුහුණු සහතික පත්‍රයක් පිරිනැමේ.

විශේෂ දේශන, සායනික පුහුණුව,ප්‍රායෝගික සැසි, රෝගීන් සමඟ සාකච්ඡා, මනෝප්‍රතිකර පුහුණුව විශ්ව විද්‍යාලීය මනෝ ප්‍රතිකාර ඒකකය හරහා සිදු කෙරේ.

උපදේශක මණ්ඩලය: සායනික විද්‍යාඥයින්, වෛද්‍යවරු හා ක්ෂේත්‍රයේ ආචාර්ය, මහාචාර්යවරු විසින් මෙහෙයවනු ලැබේ.

සුදුසුකම්:

GCE (A/L) සමත් අයදුම්කරුවන් (ඕනෑම විෂය ප්‍රවාහයකින්) හා හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, උපදේශකවරුන්, සීමාවාසික පුහුණුව බලාපොරොත්තුවන්නන්, දේශීය වෛද්‍යවරුන් හා රුචිකත්වයක් දක්වන්නන්.

පාඨමාලා ගාස්තුව රු: 55,000. මාසිකව ගෙවීම් සිදු කළ හැක.

Benefits:

  • To obtain a comparative knowledge on psychological counselling.
  • Ability to study patients’ medical reports.
  • Gaining knowledge about Western prescription and history.
  • Practising clinical counselling psychotherapy through the NIIBS special clinic.
  • Providing the ability to consult patients individually.

ලියාපදිංචි වීම සඳහා මෙහි ඇති අයදුම්පත පුරවා පහත දැක්වෙන ඊමේල් ලිපිනයට යොමු කරන්න.

https://fbs.niibs.lk/wp-content/uploads/2026/02/DCBT-application.pdf

ඊමේල්: counseling@niibs.edu.lk
විස්තර: 077 723 0490

වෘත්තිය උපදේශනය සඳහා ආරම්භයක්…!

Diploma in Counselling Therapy Poster 2027