Events

Category

දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් උඩුදුම්බර දේනාපිටිය ගම්මානයේ ජනතාව වෙනුවෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් සහන හා නැවත පදිංචි කිරීමේ අවධානය
දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දේනාපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පවුල් 40ක සාමාජිකයන්ට හිසට සෙවණක් අහිමි කරමින් ඔවුන්ගේ නිවාස යළි පදිංචි වීමට නොහැකි ආකාරයෙන් විනාශයට පත්ව ඇත. පසුගියදා සිදුවූ නායයෑම් හේතුවෙන් මෙම ගම්මානයේ නිවාස තුනක් (03) පූර්ණ හානියට පත්ව ඇති අතර එහිදී ගම්වැසියන් සිව් (04) දෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් එක් (01)...
Read More
දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් වෙහෙර විහාර හා ජනතාව වෙනුවෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් විශේෂ සහන වැඩපිළිවෙළක්
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් දිවයින පුරා විනාශයට පත්වූ වෙහෙර විහාර හා ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම සඳහා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ සම්බන්ධීකරණයෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අප නාගානන්ද බෞද්ධ විශ්ව විද්‍යාලය විසින් කටයුතු ආරම්භ කර ඇත. ඊට සමගාමීව නායයෑම් සහ ගංවතුර තත්ත්වයන්ගෙන් දිවයිනේ වැඩිම බලපෑමකට ලක්වූ...
Read More
Grand Opening: Cafe Moon Lake at NIIBS
A new addition to NIIBS. The new cafeteria, named Cafe Moon Lake, equipped with international-standard facilities, was recently opened at the Manelwatta Nāgānanda International Buddhist University. The opening ceremony was held under the patronage of the Vice-Chancellor, Dr. Bodagama Chandima Thera.
Read More
මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදුවූ දහවල දානමය පිංකම
පසුගියදා (25) මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවති “පාරමිතා” පරිෂ්කාර මහා පූජාවවට සමගාමීව, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක නියංගොඩ විජිතසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මහාවිහාර වංශික ශ්‍රීලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මකුලෑවේ ශ්‍රී විමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදුවූ දහවල දානමය පිංකම.
Read More
20 වරටත් සංවිධානය කරන ලද “පාරමිතා” පරිෂ්කාර පූජාව
නාගානන්ද විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍යපාද ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 20 වරටත් සංවිධානය කරන ලද “පාරමිතා” පරිෂ්කාර පූජාව 5000ක් බුද්ධ ශ්‍රාවිකාවන්ගේ වැඩමවීමෙන් පසුගිය 25 වනදා අප විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විනි.
Read More
The International Research Conference on Interdisciplinary Approaches (IRCIA -2025)
Organized by the Faculty of Humanities and Social Sciences of Nāgānanda International Institute for Buddhist Studies was successfully held on 16th of November 2025 in the Mezzanine floor of the NIIBS, presided over by a large group of distinguished guests. Ven. Dr. Dampe Vijitharathana Thero, Deputy Vice-Chancellor of the NIIBS participated in the inauguration ceremony...
Read More
Muragala - A Memorial Lecture in Honour of Emeritus Professor Oliver Abeynayake
A commemorative event in honour of the late Emeritus Prof. Oliver Abeynayake was held recently at Nagananda International Institute for Buddhist Studies (NIIBS), organized by the Faculty of Buddhist Studies. This memorial program, conducted under the theme “Muragala”, was attended by both academic and non-academic staff. The keynote Lecture was delivered by Senior Professor Ven....
Read More
Special Seminar on Buddhist Civilization for G.C.E. A/L Students
A special subject seminar was held at the Nāgānanda International Buddhist University, Manelwatta, for the students sitting for the Buddhist Civilization subject at this year’s G.C.E. Advanced Level Examination. The seminar was conducted by senior lecturers of the University and was jointly organized by the Zonal Education Office together with the Faculty of Buddhist Studies...
Read More
An Analytical study on the Applicability for Relieving Phobias, Abnormal Behaviours and Addictions through Buddhist Psychotherapy with CBT – No. 20
An Analytical study on the Applicability for Relieving Phobias, Abnormal Behaviours and Addictions through Buddhist Psychotherapy with CBT – No. 20 was conducted on 17th October 2025 on the Institute premises. Research Topic Is it possible to cure Abnormal Behaviors, Phobias and Addictions through Counselling Behavioral Therapy with CBT? Supervision Board Ven. Dr. Bodagama Chandima...
Read More
The Ambassador of Myanmar to Sri Lanka visited the NIIBS Campus
The Ambassador of Myanmar to Sri Lanka visited the Nāgānanda International Institute for Buddhist Studies and engaged in a special discussion. The conversation focused on strengthening the relationship between our Institute and Myanmar, as well as expressing concern and solidarity regarding the recent tragic earthquake in Myanmar. The occasion was graced by the participation of...
Read More
1 3 4 5 6 7 21