දිට්වා සුළිකුණාටුවෙන් මහනුවර පූජාපිටිය ගල්කොටුවේ සිදුවූ නායයෑම නිරීක්ෂණය කිරීම

දිට්වා සුළිකුණාටුවෙන් මහනුවර පූජාපිටිය ගල්කොටුවේ සිදුවූ නායයෑම නිරීක්ෂණය කිරීම

දිට්වා සුළිකුණාටුව සිදුවූ නායයෑමක් හේතුවෙන් මහනුවර පූජාපිටියේ ගල්කොටුව ගම්වාසීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර උක්ත ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ සොයාබැලීමට පසුගිය දා (12) මහනුවර බලාගිය අප විශ්ව විද්‍යාලයේ නියෝජිත කණ්ඩායම එකී නායගිය ස්ථානය නිරීක්ෂණය කළ අයුරු පහත ඡායාරූප වලින් දැක්වේ.