කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පෙරදිග ශාස්ත්‍ර හා සුවතා මධ්‍යස්ථානය මගින් මෙහෙයවනු ලබන ජ්‍යෝතිර් විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා නවක සිසුන් ලියාපදිංචි කරගැනීම දැන් ඇරඹුනා..
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත ආචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ උපදේශකත්වයෙන් දිවයිනේ සුප්‍රකට ජ්‍යෝතිර්විද්‍යා ශාස්ත්‍රඥයන් සහ විශ්ව විද්‍යාලීය ආචාර්ය මහාචාර්යවරුන් විසින් මුල සිට සරලව උගන්වනු ලබන මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචිවීමට පහත සබැඳියට පිවිසෙන්න.
https://forms.gle/GNFvtF5BTMQhrnzK8









