නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා සිය ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලා සතුටින් හඳුන්වා දෙයි.
මෙම පාඨමාලාව ප‍්‍රයෝජනවන්නේ:
- බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හෝ ඊට සමාන සුදුසුකමක් දැනටමත් ලබා ඇති පුද්ගලයින්
- පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨ සභාව විසින් පිළිගතහැකි ප‍්‍රථම උපාධියක් ලබා ඇති පුද්ගලයින්
- පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨ සභාව විසින් පිළිගතහැකි වෙනත් ශාස්ත්‍රීය හෝ වෘත්තීය සුදුසුකමක් ලබා ඇති පුද්ගලයින් සඳහා ය.
පාඨමාලාව 2025 මාර්තු මාසය මුලදී ආරම්භ වේ. පෙබරවාරි මස 15 දින දක්වා අයැදුම්පත් භාරගැනේ.
වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 0112 904 666 සහ 070 335 1128 යන දුරකථන අංක ඔස්සේ අපගේ පීඨ කාර්යාලය අමතන්න.
