January 30, 2025

Day

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා සිය පශ්චාත් උපාධි පාඨමාලා සතුටින් හඳුන්වා දෙයි. මෙම පාඨමාලාව ප‍්‍රයෝජනවන්නේ: බුදුසමය පිළිබඳ මූලික දැනුමක් ලබාගැනීමට කැමැති බෞද්ධ අධ්‍යයනයෙන් බාහිර වෙනත් අධ්‍යයන ක්ෂේත‍්‍රයන්හි සුදුසුකම් ලබා ඇති පුද්ගලයින් බෞද්ධ අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රීය ක්ෂේත‍්‍රයට පිවිසීමට කැමති බෞද්ධ අධ්‍යයනයෙන් බාහිර වෙනත් අධ්‍යයන ක්ෂේත‍්‍රයන්හි සුදුසුකම් ලබා ඇති පුද්ගලයින් බුදුසමය පිළිබඳ මූලික...
Read More
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා සිය ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලා සතුටින් හඳුන්වා දෙයි. මෙම පාඨමාලාව ප‍්‍රයෝජනවන්නේ: බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හෝ ඊට සමාන සුදුසුකමක් දැනටමත් ලබා ඇති පුද්ගලයින් පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨ සභාව විසින් පිළිගතහැකි ප‍්‍රථම උපාධියක් ලබා ඇති පුද්ගලයින් පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨ සභාව විසින් පිළිගතහැකි වෙනත්...
Read More