As part of the Vesak Festival programme organized by our university institution in celebration of the 2026 Vesak Festival, with the support of the Chinese Buddhist Students’ Association, a grand rice dansala was held under the patronage of Vice Chancellor Ven. Dr. Bodagama Chandima Thero. More than 3,500 people participated in this event.
2026 වෛශාඛ්‍ය මංගල්‍යය සැමරීම වෙනුවෙන් අප විශ්වවිද්‍යාල ආයතනය චීන බෞද්ධ ශිෂ්‍ය එකමුතුවේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලද වෙසක් මංගල්‍යය වැඩසටහනේ එක් අංගයක් වූ මහා බත් දන්සල උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මේ සදහා 3500කට අධික ජනතාවක් සහභාගි විය.



















