Events

Category

දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් ගල්හා – පල්ලෙ දෙල්තොට ගල්කන්ද ඉසිපතන මෙහෙණි ආරණ්‍ය සේනාසනය හා අවට ගම්මානය නිරීක්ෂණය කිරීම
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මහනුවර දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ගල්හා – පල්ලෙ දෙල්තොට, ගල්කන්ද ඉසිපතන මෙහෙණි ආරණ්‍ය සේනාසනය සහ ඒ අසල පිහිටි නිවාස 20ක් පමණ පූර්ණ හානියට පත්ව ඇති අතර නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදී, පසුගියදා (15) එහි වැඩම කළ අප විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය පස්ගොඩ සුමිත්ත හිමියන් ඇතුළු...
Read More
දිට්වා සුළිකුණාටුවෙන් විනාශයට පත් දුනුමාව සිරි ධම්ම විශුද්ධාරාමය නිරීක්ෂණය කිරීම
පසුගිය දිනවල දිවයිනට බලපෑ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් සිදුවූ නායයෑම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලවතුවල පිහිටි දුනුමාව සිරි ධම්ම විශුද්ධාරාමය විනාශවී ඇති අයුරු පහත සේයාරූ වලින් දැක්වෙන අතර එකී විහාරස්ථානය යලි ගොඩනැගීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සදහා පසුගිය 12 වෙනිදා අප විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද පස්ගොඩ සුමිත්ත හිමි ඇතුළු කණ්ඩායමක් දුනුමාව...
Read More
The Inaugural Ceremony for the Admission of New Students to the 6th Batch of the 40-day Japanese Language Residential Training Camp
The inaugural ceremony for the admission of new students to the 6th batch of the 40-day Japanese Language Residential Training Camp, jointly organized by the Faculty of Humanities and Social Sciences of Nāgānanda International Institute for Buddhist Studies (NIIBS) and the Daichi Japanese Language Centre, was held on the 15th of this month at the...
Read More
දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් උඩුදුම්බර බඹරබැද්ද ගම්මානයේ ජනතාවට සහන සැලසීම පිළිබඳ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාව
පසුගියදා ඇතිවූ දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් සිදුවූ නායයෑම් නිසා විපතටපත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර පිහිටි බඹරබැද්ද ගම්මානයේ ගම්වැසියන්ට සහන සැලසීම පිළිබඳ සොයාබැලීම සඳහා නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ උපකුලපති හිමියන්ගේ අවවාද අනුශාසනා හා සම්බන්ධීකරණයෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද පස්ගොඩ සුමිත්ත හිමියන් ඇතුළු පිරිසක් පසුගිය 12 වනදා එහි ගිය අතර එහිදී ඔවුන්ට අධි අවධානමට ලක්වූ...
Read More
දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් උඩුදුම්බර දේනාපිටිය ගම්මානයේ ජනතාව වෙනුවෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් සහන හා නැවත පදිංචි කිරීමේ අවධානය
දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දේනාපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පවුල් 40ක සාමාජිකයන්ට හිසට සෙවණක් අහිමි කරමින් ඔවුන්ගේ නිවාස යළි පදිංචි වීමට නොහැකි ආකාරයෙන් විනාශයට පත්ව ඇත. පසුගියදා සිදුවූ නායයෑම් හේතුවෙන් මෙම ගම්මානයේ නිවාස තුනක් (03) පූර්ණ හානියට පත්ව ඇති අතර එහිදී ගම්වැසියන් සිව් (04) දෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් එක් (01)...
Read More
දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් වෙහෙර විහාර හා ජනතාව වෙනුවෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් විශේෂ සහන වැඩපිළිවෙළක්
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් දිවයින පුරා විනාශයට පත්වූ වෙහෙර විහාර හා ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම සඳහා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ සම්බන්ධීකරණයෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අප නාගානන්ද බෞද්ධ විශ්ව විද්‍යාලය විසින් කටයුතු ආරම්භ කර ඇත. ඊට සමගාමීව නායයෑම් සහ ගංවතුර තත්ත්වයන්ගෙන් දිවයිනේ වැඩිම බලපෑමකට ලක්වූ...
Read More
Grand Opening: Cafe Moon Lake at NIIBS
A new addition to NIIBS. The new cafeteria, named Cafe Moon Lake, equipped with international-standard facilities, was recently opened at the Manelwatta Nāgānanda International Buddhist University. The opening ceremony was held under the patronage of the Vice-Chancellor, Dr. Bodagama Chandima Thera.
Read More
මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදුවූ දහවල දානමය පිංකම
පසුගියදා (25) මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවති “පාරමිතා” පරිෂ්කාර මහා පූජාවවට සමගාමීව, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක නියංගොඩ විජිතසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මහාවිහාර වංශික ශ්‍රීලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මකුලෑවේ ශ්‍රී විමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදුවූ දහවල දානමය පිංකම.
Read More
20 වරටත් සංවිධානය කරන ලද “පාරමිතා” පරිෂ්කාර පූජාව
නාගානන්ද විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍යපාද ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 20 වරටත් සංවිධානය කරන ලද “පාරමිතා” පරිෂ්කාර පූජාව 5000ක් බුද්ධ ශ්‍රාවිකාවන්ගේ වැඩමවීමෙන් පසුගිය 25 වනදා අප විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විනි.
Read More
The International Research Conference on Interdisciplinary Approaches (IRCIA -2025)
Organized by the Faculty of Humanities and Social Sciences of Nāgānanda International Institute for Buddhist Studies was successfully held on 16th of November 2025 in the Mezzanine floor of the NIIBS, presided over by a large group of distinguished guests. Ven. Dr. Dampe Vijitharathana Thero, Deputy Vice-Chancellor of the NIIBS participated in the inauguration ceremony...
Read More
1 2 3 4 5 6 20