ගිගුම් දෙන
කොවුල් නද මැද
ඉඳුවර බිමේ
ස්වර්ණ වර්ණ සරසවි අවුරුද්ද…
නාගානන්ද කොවුල් වසන්ත උදානය – 2026
🗓️ : මැයි 17 වන දා
⏰ : උදෑසන 8.00 සිට
📍: මානෙල්වත්ත විහාර පරිශ්‍රයට
ඔබත් පැමිණෙන්න !!!
Amidst the echoing songs of the cuckoos,
On the hallowed grounds of Induwara…
The Golden University Spring dawns!
Nagananda Kovul Vasantha Udanaya – 2026
🗓️ Date: 17th May 2026
⏰ Time: From 8.00 AM onwards
📍 Venue: Manelwatta Temple Premises
All are Welcome!









