Dear Graduate,
Please do not visit NIIBS to collect your Degree Certificate or any other certificates on 28th and 29th November 2026, as the “World Buddhist Sangha Council” will be held at NIIBS on these dates.
We apologize for any inconvenience caused and appreciate your understanding and cooperation.
However, you may visit NIIBS to collect your Degree Certificate or any other certificates/documents on any working day, except 28th and 29th November 2026, from Tuesday to Saturday, between 9.00 a.m. and 4.00 p.m.
Assistant Registrar / Examinations.
26th November, 2026.
උපාධිධාරී මහත්ම මහත්මීනි,
2026 නොවැම්බර් මස 28 සහ 29 යන දෙදින තුළ “ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනය” (World Buddhist Sangha Council) නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බැවින්, එම දින දෙක තුළ ඔබගේ උපාධි සහතිකය හෝ වෙනත් කිසිදු සහතිකයක්/ලේඛනයක් ලබා ගැනීම සඳහා NIIBS ආයතනය වෙත නොපැමිණෙන ලෙස කාරුණිකව දන්වා සිටිමු.
මේ හේතුවෙන් ඔබට සිදුවිය හැකි යම් අපහසුතාවයක් වේ නම් ඒ පිළිබඳව අපගේ කනගාටුව පළ කරන අතර, ඔබගේ අවබෝධය හා සහයෝගය අගය කරමු.
කෙසේ වෙතත්, 2026 නොවැම්බර් මස 28 සහ 29 යන දින දෙක හැර, සතියේ වැඩ කරන වෙනත් ඕනෑම දිනයක (අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා) පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ඔබගේ උපාධි සහතිකය හෝ වෙනත් සහතික/ලේඛන ලබා ගැනීම සඳහා NIIBS ආයතනය වෙත පැමිණිය හැකිය.
සහකාර ලේඛකාධිකාරී / විභාග
2026 නොවැම්බර් මස 26 දින








