NIIBS Inauguration Ceremony - New Intake 2026

Inauguration Ceremony – New Intake 2026

Your Journey to Global Excellence Begins Here…

The NIIBS Campus proudly welcomed the New Intake 2026 at a memorable Inauguration Ceremony filled with inspiration, ambition, and new dreams.

Today marks not just the start of academic life, but the foundation of future leaders, innovators, and change-makers.

Here’s to new friendships, new goals, and a future full of success. Welcome to the NIIBS family!

ඔබගේ ගෝලීය සාර්ථකත්වයට යන ගමන මෙතැනින් ආරම්භ වේ…

NIIBS Campus විසින් 2026 නව ප්‍රවේශ සිසුන් සදහා පැවැත්වූ ආරම්භක උත්සවය, ප්‍රේරණය, අරමුණු සහ නව සිහින වලින් පිරිපුන් සුවිශේෂී අවස්ථාවක් විය.

මෙය අධ්‍යාපන ගමනේ ආරම්භය පමණක් නොව, අනාගත නායකයින්, නවෝත්පාදකයින් සහ සමාජයට වෙනසක් ගෙන එන පිරිසක් නිර්මාණය වන මූලික පියවරකි.

නව මිතුරන්, නව අරමුණු සහ ජයග්‍රහණයෙන් පිරිපුන් අනාගතයකට NIIBS Campus අපෙන් ඔබ සැමට උණුසුම් පිළිගැනීමක්!