උපකුලපති නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් නාගානන්ද විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය (03) වන දින සවස පැවති සැමරුම් උළෙලට ගිහි පැවිදි සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගීවූ අතර ඒ සැමට අපගේ කෘතඥතාවය පළකරමු.
A commemorative ceremony was held on the evening of the 3rd at the auditorium of the NIIBS Campus to celebrate the birthday of Vice Chancellor Nayaka Thero. The event was attended by many distinguished laypersons and monastic guests. We sincerely thank everyone who participated in this occasion.



















