October 22, 2024

Day

Diploma in Counseling - FBS
උපදේශනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන, ඕනෑම වයස් ඛාණ්ඩයක පසුවන්නන් හට මෙම පාඨමාලාවට ඉල්ලුම් කළ හැකිය. ඕනෑම විෂය ධාරාවකින් අපොස උසස් පෙළ සමත් වීම. පාඨමාලා කාලය මාස 12 යි Credits 30 SLQF level 3 දේශන 75% ක් Online පුහුණු සැසි හා ක්ෂේත්‍ර චාරිකා මනෝවිද්‍යාව හා උපදේශනය සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් සහිත විශ්වවිද්‍යාලීය මහාචාර්යවරුන් හා ආචාර්යවරුන් විසින් දේශන මෙහෙයවීම....
Read More