Diploma in Counseling - FBS

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය විසින් පිරිනමන “මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය” ඩිප්ලෝමා පාඨමාලාව – 2025 අධ්‍යයන වර්ෂය.

උපදේශනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන, ඕනෑම වයස් ඛාණ්ඩයක පසුවන්නන් හට මෙම පාඨමාලාවට ඉල්ලුම් කළ හැකිය.

  • ඕනෑම විෂය ධාරාවකින් අපොස උසස් පෙළ සමත් වීම.
  • පාඨමාලා කාලය මාස 12 යි
  • Credits 30
  • SLQF level 3
  • දේශන 75% ක් Online
  • පුහුණු සැසි හා ක්ෂේත්‍ර චාරිකා

මනෝවිද්‍යාව හා උපදේශනය සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් සහිත විශ්වවිද්‍යාලීය මහාචාර්යවරුන් හා ආචාර්යවරුන් විසින් දේශන මෙහෙයවීම.

ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධිය (BA) හදාරන විද්‍යාර්ථීන්ට පාඨමාලා ගාස්තුවෙන් 50% ක් නිදහස් කෙරේ.

Diploma in Counseling FBS