November 28, 2023

Day

Meditation Program 4
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2023.12.01 වන සිකුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම වැඩසටහනට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අය ඒ බව මේ සමඟ ඇති Google Form එක පුරවා එවීමෙන් හෝ 077 279 4774 යන දූරකථන අංකයට 2023.11.30 බ්‍රහස්පතින්දා...
Read More