August 2, 2023

Day

Free seminar on basic chinese language
2023 අගෝස්තු මස 03 වන බ්‍රහස්පතින්දා දින නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී චීන ජාතිකයින් විසින් නොමිලේ මෙහෙයවනු ලබන චීන භාෂාව සරලව හැසිරවීම පිළිබද දේශනයක් පැවැත්වේ. මෙම දේශනයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අය ඒ බව මේ සමඟ ඇති Google Form එක පුරවා එවීමෙන් හෝ 070 427 7037 යන දුරකථන අංකයට 2023.08.03 දිනට පෙර දන්වන්න. Google...
Read More