March 21, 2023

Day

නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ චීන භාෂා කථිකාචාර්‍ය පූජ්‍ය ආචාර්‍ය පස්ගොඩ සුමිත්ත හිමි සහ චීන ජාතික BIN LING CHEN එක්ව නොමිලේ මෙහෙයවන චීන භාෂා සම්මන්ත්‍රණය මාර්තු මස 26 වෙනි ඉරිදා පස්වරු 5.00ට Zoom තාක්ෂණය ඔස්සේ  සජීවීව පවත්වනු ලබයි. මෙම සම්මන්ත්‍රණයට සහභාගි විය හැකි link එක, Meeting ID සහ Passcode පහතින් දැක්වේ. Join Zoom Meeting: https://us06web.zoom.us/j/87892438482?pwd=Y2xuZEM4Wk0xUXphSU9KMnNhTWRyQT09...
Read More