March 1, 2023

Day

කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන විවෘත දේශනය හා සාකච්ඡාව “සිහිය මුල් කරගත් විදර්ශනා භාවනාව” යන මාතෘකාවෙන් Zoom තාක්ෂණය ඔස්සේ ධර්ම දානයක් වශයෙන් සිදු කෙරේ. මේ පිවිතුරු ධර්ම දානය සදහා තවත් අය සම්බන්ධ කරවා ගන්න. ඒ සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අයට පහත ලින්ක් එක ද...
Read More