The Faculty Seminar on Humanities and Social Sciences (FSHSS)

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අධ්‍යයන සංකථනය

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අධ්‍යයන සංකථන යන මැයෙන් පැවැත්වෙන ශාස්ත්‍රීය සංවාද මාලාවේ තවත් එක් සංකථනයක් පසුගියදා පැවැත්විණි. ඒ සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බෞද්ධ අධ්‍යයන පීඨයේ මෙන් ම පශ්චාත් උපාධි පීඨයේ සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙනි.

මෙහිදී කථිකාචාර්ය පැලවත්තේ රතනසිරි හිමියන් විසින් “පෙළ සාහිත්‍යයෙහි නාට්‍යෝචිත අවස්ථා – සංස්කෘත නාට්‍ය මූලධර්ම ඇසුරෙන් විමර්ශනය කිරීමේ ශක්‍යතාව” යන මැයෙන් සිය දේශනය පවත්වන ලදි.

The Faculty Seminar on Humanities and Social Sciences (FSHSS) organized jointly by the Faculty of Buddhist Studies and the Faculty of Postgraduate Studies of the Nāgānanda International Buddhist University was held recently.

At this event, a presentation was delivered by Lecturer Ven. Pelawatte Ratanasiri under the theme: “පෙළ සාහිත්‍යයෙහි නාට්‍යෝචිත අවස්ථා – සංස්කෘත නාට්‍ය මූලධර්ම ඇසුරෙන් විමර්ශනය කිරීමේ ශක්‍යතාව”

(“Dramatic Situations in Literary Texts – Exploring the Possibility of Analysis Based on the Principles of Sanskrit Drama.”)

The seminar was held under the patronage of Professor Asanga Thilakaratne, Dean of the Faculty of Graduate Studies, NIIBS.