කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන පළමු භාවනා පුහුණු වැඩසටහන 2023.07.27 වන බ්‍රහස්පතින්දා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.
ථෙරවාද බෞද්ධ ත්‍රිපිටකයට අනුව භාවනාව පිළිබඳ දැනුවත් වීම්, සාකච්ඡා කිරීම්, පුහුණු වීම් මෙමගින් සිදුකිරීමට අපේක්ෂිතය.
මෙම වැඩසටහනට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අය ඒ බව මේ සමඟ ඇති Google Form එක පුරවා එවීමෙන් හෝ 077 279 4774 යන දූරකථන අංකයට 2023.07.26 බදාදා දින මධ්‍යහන 12.00ට පෙර දන්වන්න.
Google Form Link: https://forms.gle/LHHpQ3bwDjr7ePDa6
නොමිලයේ සිදුකරන මෙම විවෘත වැඩසටහන සදහා තවත් අය සම්බන්ධ කරවා ගන්න.