කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන විවෘත දේශනය හා සාකච්ඡාව “සිහිය පිළිබඳ බුද්ධ දේශනාව ඉගෙන ගන්නා අයුරු” යන මාතෘකාවෙන් Zoom තාක්ෂණය ඔස්සේ ධර්ම දානයක් වශයෙන් සිදු කෙරේ.
මේ පිවිතුරු ධර්ම දානය සදහා තවත් අය සම්බන්ධ කරවා ගන්න.
මේ සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අයට පහත ලින්ක් එක ද භාවිත කළ හැකිය.
Join Zoom Meeting: https://us06web.zoom.us/j/89379919609?pwd=TEF4WUpLM2llcFBFRDZxZ0RLUy90QT09
Meeting ID: 893 7991 9609
Passcode: 500400