April 1, 2025

Day

මියන්මාරය හෙවත් බුරුමයේ සගෙයිං නගරයේ සිට කිලෝමීටර් 16ක් වයඹ දෙසින් වූ මැන්ඩලේ නගරය ආසන්නයේ පසුගිය (28) දින සිදුවූ භූමිකම්පාවකින් දහස් ගණනක් එරට වැසියන් මියගිය අතර තවත් එවැනිම පිරිසක් විපතට පත්විය. බුද්ධ කාලයේ ස්වර්ණදේශය ලෙස හැඳින්වූ බුරුම රට සහ ශ්‍රී ලංකාව අතර වසර දහස් ගණනක පටන් පැවති ශාසනික හා රාජ්‍යත්‍රාන්තික සම්බන්ධය සැලකිල්ලට ගෙන එරට විපතට පත්...
Read More