March 13, 2024

Day

Sathsara Suyamaya 2024
“සත්සර සුයාමය” සරසවියේ වෙනස්ම සැදෑව ආදරණීය ඔබට… මෙතෙක් නොදුටු මෙතෙක් නොවිඳි, මග නොහැරියම යුතු අද්විතීය ප්‍රාසාංගික අත්දැකීමක් විඳගන්නට, ඔබත්,මාර්තු 17 හවස 3.00ට NIIBS සරසවියේ මැද මිදුලට එන්න…❤ 📆 – 17th March 2024⏰ – 3.00 PM Onwards📍 – NIIBS Campus සංවිධානය මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ සංගමය.
Read More