October 24, 2023

Day

Certificate Course in Production Designing 2023
අයදුම්පත් 2023 නොවැම්බර් 10 දක්වා භාරගනු ලැබේ. දේශන සෑම ඉරිදාවකම පෙරවරු 9.00 සිට 12.00 දක්වා. ආරම්භය 2023 නොවැම්බර් 12 වැනි දින. අයදුම්පත් සහකාර ලේඛකාධිකාරි, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය, NIIBS Campus, මානෙල්වත්ත, බොල්ලෑගල, කැලණිය යන ලිපිනයට යොමුකරන්න. පාඨමාලාවේ නම ලියුම් කවරයේ වම්පස උඩ කෙළවරේ සටහන් කරන්න. වැඩිදුර විස්තර >>> https://fhss.niibs.lk/certificate-course-in-production-designing
Read More