August 10, 2023

Day

Free-seminar-on-the-simple-handling-of-the-chinese-language-02
2023 අගෝස්තු මස 07 වන සදුදා දින නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී චීන ජාතික ආචාර්යවරුන් විසින් නොමිලේ චීන භාෂාව සරලව හැසිරවීම පිළිබද දේශනයක් පැවැත්විණ. මෙම දේශනය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ චීන භාෂාව පිළිබද කථිකාචාර්ය පූජ්‍ය පස්ගොඩ සුමිත්ත හිමියන්ගේ අනුශාසනා ඇතිව චීන ජාතික ආචාර්යවරුන් විසින් මෙහෙයවනු ලැබිය. ඉදිරියටත් මෙවැනි විශේෂ දේශන පැවැත්වීමට නියමිතය.
Read More
free-seminar-on-basic-chinese-language-03
2023 අගෝස්තු මස 15 වන අඟහරුවාදා දින චීන ජාතිකයින් විසින් නොමිලේ මෙහෙයවනු ලබන චීන භාෂාව සරලව හැසිරවීම පිළිබද දේශනයක් ප.ව. 1.00 සිට 3.00 දක්වා නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී පැවැත්වේ. මෙම දේශනයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අය ඒ බව මේ සමඟ ඇති Google Form එක පුරවා එවීමෙන් හෝ 070 427 7037 යන දුරකථන අංකයට...
Read More