අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2023 දෙසැම්බර් 31
අයදුම්පත් සහකාර ලේඛකාධිකාරි, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය, NIIBS Campus, මානෙල්වත්ත, බොල්ලෑගල, කැලණිය යන ලිපිනයට යොමුකරන්න. පාඨමාලාවේ නම ලියුම් කවරයේ වම්පස උඩ කෙළවරේ සටහන් කරන්න.
වැඩිදුර විස්තර >>> https://fhss.niibs.lk/cultural-archaeology