April 8, 2026

Day

සම්ප්‍රාප්ති 2026
අකුරෙන් එහා ගිය ලෝකයක් දකින්නට, “සම්ප්‍රාප්ති” වූවෝ… නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයීය බෞද්ධ අධ්‍යයන පීඨයේ දෙවන වසරේ විද්‍යාර්ථයින් විසින් මෙහෙයවූ සම්ප්‍රාප්ති 2026 නවක සිසුන් පිළිගැනීමේ උළෙලෙ 2026 මාර්තු 28 දින NIIBS විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
Read More