February 6, 2026

Day

උපකුලපති නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන සංවිධානය කරන ලද මහා බත් දන්සල
අප විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය විසින් එම පරිශ්‍රයේදී සංවිධානය කරන ලද මහා බත් දන්සල පෙබරවාරි 03 වන දින සන්ධ්‍යා කාලයේදී පවත්වනලදි. A Maha Bath Dansala (alms offering of a meal) was organized by Nāgānanda International Buddhist University on the evening of February 3, in...
Read More
උපකුලපති නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති සැමරුම් උළෙලට පැමිණි ගිහි පැවිදි සම්භාවනීය ආරාධිතයන් පිළිගැනීම
උපකුලපති නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් නාගානන්ද විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය (03) වන දින සවස පැවති සැමරුම් උළෙලට ගිහි පැවිදි සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගීවූ අතර ඒ සැමට අපගේ කෘතඥතාවය පළකරමු. A commemorative ceremony was held on the evening of the 3rd at the auditorium of the NIIBS Campus to celebrate the birthday of Vice Chancellor Nayaka...
Read More
උපකුලපති නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන පවත්වන ලද නිමි ඇඳුම් දන්සල
උපකුලපති නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන නාගානන්ද විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ විද්‍යාර්ථීන් වෙනුවෙන් පවත්වන ලද නිමි ඇඳුම් දන්සලක් පසුගියදා (03) අප විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිනි. A clothing alms offering was recently held on the 3rd at the university premises to celebrate the birthday of Vice Chancellor Nayaka Thero. This event was organized...
Read More