November 27, 2025

Day

20 වරටත් සංවිධානය කරන ලද “පාරමිතා” පරිෂ්කාර පූජාව
නාගානන්ද විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍යපාද ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 20 වරටත් සංවිධානය කරන ලද “පාරමිතා” පරිෂ්කාර පූජාව 5000ක් බුද්ධ ශ්‍රාවිකාවන්ගේ වැඩමවීමෙන් පසුගිය 25 වනදා අප විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විනි.
Read More