මානව විද්‍යාව සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින් පිරිනැමෙන එක ම ගෞරව උපාධි පාඨමාලාව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය විසින් ප්‍රදානය කෙරෙන අතර න්‍යායික හා ප්‍රායෝගික දැනුම, ක්ෂේත්‍ර චාරිකා සහ විද්‍යාගාර අධ්‍යයන සමඟින් මානව සංහතියේ විවිධාකාරයේ ඉසව් විද්‍යාත්මක ව අධ්‍යයනය කිරීමට කැමැති ඔබත් අද ම ලියාපදිංචි වන්න.
- නව කණ්ඩායම් ආරම්භය: 2026 මාර්තු
- දේශන පැවැත්වෙන දින: සෙනසුරාදා, ඉරිදා
- මාධ්‍ය: සිංහල / ඉංග්‍රීසි
රැකියා අවස්ථා: ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය, ගුරු, පර්යේෂණ සහකාර, මානව වංශ විද්‍යාඥ, කථිකාචාර්ය, රතු කුරුස සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල රැකියා සඳහා මානව විද්‍යා ගෞරව උපාධිධාරීන්ට අයැදුම් කළ හැකි ය.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජනවාරි 31
අයදුම්පත බාගත කිරීම සඳහා සබැඳිය:
https://drive.google.com/file/d/1slPv4qUm-QOBBC7_P3OyL3hQFSTjHxei/view?usp=sharing
සබැඳිය ඔස්සේ බාගත කරගන්නා ලද අයදුම්පත්‍රය, අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය සමඟ සහකාර ලේඛකාධිකාරී, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය, NIIBS CAMPUS, මානෙල්වත්ත, බොල්ලෑගල, කැලණිය යන ලිපිනයට යොමු කරන්න. (ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි පාඨමාලාවේ නම සහ අයදුම් කරන භාෂා මාධ්‍යය සඳහන් කරන්න. උදා: මානව විද්‍යාව ගෞරව උපාධි පාඨමාලාව – සිංහල මාධ්‍ය).
වැඩි විස්තර සඳහා අමතන්න:
- ආචාර්ය කනිෂ්ක විජයරත්න (077 047 0328)
- ආචාර්ය අමිල නුවන් ශ්‍රීශාන් (074 289 0469)
- චතුරංගනී නිෂාමලී මිය (071 933 2497)









