අප විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය විසින් එම පරිශ්‍රයේදී සංවිධානය කරන ලද මහා බත් දන්සල පෙබරවාරි 03 වන දින සන්ධ්‍යා කාලයේදී පවත්වනලදි.
A Maha Bath Dansala (alms offering of a meal) was organized by Nāgānanda International Buddhist University on the evening of February 3, in celebration of the birthday of our Vice Chancellor, Dr. Bodagama Chandima Nayaka Thero. The event took place within the university premises.






















