උපකුලපති නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන පවත්වන ලද නිමි ඇඳුම් දන්සල

උපකුලපති නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන පවත්වන ලද නිමි ඇඳුම් දන්සල

උපකුලපති නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන නාගානන්ද විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ විද්‍යාර්ථීන් වෙනුවෙන් පවත්වන ලද නිමි ඇඳුම් දන්සලක් පසුගියදා (03) අප විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිනි.

A clothing alms offering was recently held on the 3rd at the university premises to celebrate the birthday of Vice Chancellor Nayaka Thero. This event was organized to benefit the academic and non-academic staff as well as the students of NIIBS.