“සත්සර සුයාමය” සරසවියේ වෙනස්ම සැදෑව ආදරණීය ඔබට…
මෙතෙක් නොදුටු මෙතෙක් නොවිඳි, මග නොහැරියම යුතු අද්විතීය ප්‍රාසාංගික අත්දැකීමක් විඳගන්නට,
ඔබත්,
මාර්තු 17 හවස 3.00ට NIIBS සරසවියේ මැද මිදුලට එන්න…❤
📆 – 17th March 2024
⏰ – 3.00 PM Onwards
📍 – NIIBS Campus
සංවිධානය මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ සංගමය.
