නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා සිය පශ්චාත් උපාධි පාඨමාලා සතුටින් හඳුන්වා දෙයි.
මෙම පාඨමාලාව ප‍්‍රයෝජනවන්නේ:
- බුදුසමය පිළිබඳ මූලික දැනුමක් ලබාගැනීමට කැමැති බෞද්ධ අධ්‍යයනයෙන් බාහිර වෙනත් අධ්‍යයන ක්ෂේත‍්‍රයන්හි සුදුසුකම් ලබා ඇති පුද්ගලයින්
- බෞද්ධ අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රීය ක්ෂේත‍්‍රයට පිවිසීමට කැමති බෞද්ධ අධ්‍යයනයෙන් බාහිර වෙනත් අධ්‍යයන ක්ෂේත‍්‍රයන්හි සුදුසුකම් ලබා ඇති පුද්ගලයින්
- බුදුසමය පිළිබඳ මූලික දැනුමක් ලබාගැනීමට කැමැති වෙනත් ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රමාණවත් අත්දැකීම් ලබා ඇති පුද්ගලයින් සඳහා ය.
මෙම පාඨමාලාව ඉංග්‍රීසි / සිංහල මාධ්‍යයන්ගෙන් පැවැත්වේ.
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා බුදුසමය පිළිබඳ පූර්ව දැනුමක් අවශ්‍ය නොවේ.
පාඨමාලාව 2025 මාර්තු මාසය මුලදී ආරම්භ වේ. පෙබරවාරි මස 15 දින දක්වා අයැදුම්පත් භාරගැනේ.
වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 0112 904 666 සහ 070 335 1128 යන දුරකථන අංක ඔස්සේ අපගේ පීඨ කාර්යාලය අමතන්න.
