බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශනපති (MPhil) උපාධි පාඨමාලාව සහ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශන විශාරද (PhD) උපාධි පාඨමාලාව (ඉංග්‍රීසි / සිංහල) සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා සිය දර්ශනපති (MPhil) සහ දර්ශන විශාරද (PhD) උපාධි පාඨමාලා සතුටින් හඳුන්වා දෙයි.

  • බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් හෝ ඊට සමාන සුදුසුකමක් ලබා ඇති පුද්ගලයින්හට මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැකිය.
  • සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පැවැත්වෙන මෙම උසස් පර්යේෂණ උපාධි වැඩසටහන් සඳහා වසර පුරා ම අයැදුම්පත් භාරගනු ලැබේ.

වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 0112 904 666 සහ 070 335 1128 යන දුරකථන අංක ඔස්සේ අපගේ පීඨ කාර්යාලය අමතන්න.

MPhil Ph.D Poster Sinhala