2025 අධ්‍යයන වර්ෂය – බෞද්ධ අධ්‍යනය ඩිප්ලෝමා පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ 2025 අධ්‍යයන වර්ෂය සඳහා බෞද්ධ අධ්‍යයනය ඩිප්ලෝමා පාඨමාලාවේ නවක සිසුන් බදවා ගැනීම ආරම්භ කර ඇත!
පාඨමාලාවේ ස්වභාවය:
- කාලය මාස 12
- Credits 30
- SLQF Level 3
- පාඨමාලා මාධ්‍යය: 75% මාර්ගගත දේශන (Online)
- උපදේශක මණ්ඩලය: විශිෂ්ට මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන්
සුදුසුකම්:
GCE (A/L) සමත් අයදුම්කරුවන් (ඕනෑම විෂය ප්‍රවාහයකින්) වයස් සීමාවක් නොමැත!
පාඨමාලා ගාස්තුව රු: 30,000ක් වන අතර එය වාරික 2ක් යටතේ ගෙවීම් සිදු කළ හැකිය. (ලියාපදිංචි ගාස්තු පළමු වාරිකයට අයත් බව සළකන්න)
- පළමු වාරිකය – රු: 15,000.00
- දෙවන වාරිකය – රු: 15,000.00
ලියාපදිංචි වීම සඳහා:
මෙහි ඇති අයදුම්පත පුරවා පහත දැක්වෙන ඊමේල් ලිපිනයට යොමු කරන්න නැතහොත් ගෙනවිත් භාරදෙන්න.
ඊමේල්: febs@niibs.edu.lk
බෞද්ධ අධ්‍යනය ඩිප්ලෝමා පාඨමාලාවට සම්බන්ධ වන්නේ නම් පහත දුරකථන අංකය ඔස්සේ අදාළ WhatsApp සමූහයට පිවිසෙන්න. 0710396153
