පාලි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ 2025 අධ්‍යයන වර්ෂය සඳහා පාලි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සිසුන් බදවා ගැනීම ආරම්භ කර ඇත!

පාඨමාලාවේ ස්වභාවය:

  • කාලය මාස 12
  • Credits 30
  • SLQF Level 3
  • පාඨමාලා මාධ්‍යය: 75% මාර්ගගත දේශන (Online) (සියලු දේශන වල පටිගත දර්ශන පාඨමාලාව අවසන් වන තෙක් ම නැරඹිය හැකිය.)

ආචාර්ය මණ්ඩලය: පාලි භාෂාව සම්බන්ධයෙන් මනා පරිචයක් ඇති ආචාර්යවරුන්

සුදුසුකම්:

  • GCE (A/L) සමත් අයදුම්කරුවන් (ඕනෑම විෂය ප්‍රවාහයකින්)
  • වයස් සීමාවක් නොමැත!

පාඨමාලා ගාස්තුව රු 30,000ක් වන අතර එය වාරික 3ක් යටතේ ගෙවීම් සිදු කළ හැකිය. (ලියාපදිංචි ගාස්තු පළමු වාරිකයට අයත් බව සළකන්න)

  • පළමු වාරිකය – රු 10,000
  • දෙවන වාරිකය – රු 10,000
  • තෙවන වාරිකය – රු 10,000

ශ්‍රී ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලයක BA උපාධි පාඨමාලාවක් හදාරන සිසුන්ට පාඨමාලා ගාස්තු අය කිරීම 50% ක් පමණයි. (රු 15,000)

  • පළමු වාරිකය – රු 6000
  • දෙවන වාරිකය – රු 5000
  • තෙවන වාරිකය – රු 4000

ලියාපදිංචි වීම සඳහා:
මෙහි ඇති අයදුම්පත පුරවා පහත දැක්වෙන ඊමේල් ලිපිනයට යොමු කරන්න.

පාඨමාලා අයදුම්පත්‍රය පහත ලින්ක් එක ඔස්සෙ ලබාගන්න
https://drive.google.com/file/d/1nCluEOq3hfEJJZbqiJzsZWrKCW_O6v6f/view?usp=sharing

ඊමේල්: febs@niibs.edu.lk
සම්මුඛ පරීක්ෂණය: 2025 පෙබරවාරි 16 වන ඉරු දින පෙරවරු 10.00 සිට 12.00 දක්වා

පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා ඩිප්ලෝමා සහතික පත්‍රයක් හිමිවේ.

පාලි භාෂා මූලික ව්‍යාකරණ හා සාහිත්‍යය, පාලි සූත්‍ර අධ්‍යයනය ආදි ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් ගවේෂණයට ආරම්භයක්…

Pali Dip