නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ චීන භාෂා කථිකාචාර්‍ය පූජ්‍ය ආචාර්‍ය පස්ගොඩ සුමිත්ත හිමි සහ චීන ජාතික BIN LING CHEN එක්ව නොමිලේ මෙහෙයවන චීන භාෂා සම්මන්ත්‍රණය මාර්තු මස 26 වෙනි ඉරිදා පස්වරු 5.00ට Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව පවත්වනු ලබයි.
මෙම සම්මන්ත්‍රණයට සහභාගි විය හැකි link එක, Meeting ID සහ Passcode පහතින් දැක්වේ.
Join Zoom Meeting: https://us06web.zoom.us/j/87892438482?pwd=Y2xuZEM4Wk0xUXphSU9KMnNhTWRyQT09
Meeting ID: 878 9243 8482
Passcode: 397276
ඉඩකඩ සීමිත බැවින් ප්‍රථමයෙන් සහභාගිවන්නන් හට පමණක් සම්මන්ත්‍රණයට සහභාගි වීමට හැකියාව ලැබේ.