උරුම සමීක්‍ෂා – 2023 (පුරාවිද්‍යා වැඩමුළුව සහ පුරාවස්තු ප්‍රදර්ශනය)

ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව පවත්වනු ලබන පුරාවිද්‍යා වැඩමුළුව සහ පුරාවස්තු ප්‍රදර්ශනය.

2023 ජූලි මස 04, 05, 06 දිනයන්හිදී උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.

  • කෞතුකවස්තු ප්‍රදර්ශනය (පුරාවිද්‍යා හා මානවවිද්‍යා)
  • පුරාවිද්‍යා ග්‍රන්ථ අලෙවිසැල
  • පුරාවස්තු අනුරූ අලෙවිසැල
  • පුරාවස්තු අනුරූ නිමවුම් ප්‍රදර්ශනය
  • නාණක විද්‍යා ප්‍රදර්ශනය
  • පුස්කොළ ලේඛන සකස්කිරීම, ලිවිම හා සංරක්ෂණය පිළිබඳ වැඩමුළුව
  • ශිලා ලේඛන පිටපත් කිරිම පිළිබඳ වැඩමුළුව
  • පාසල් සිසුන් සදහා පවත්වනු ලබන ඉතිහාස හා පුරාවිද්‍යා වැඩමුළුව
  • විද්‍යාර්ථින් සදහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් මෙහෙයවනු ලබන දේශනමාලාව

ඔබ සැමට ආරාධනා…!!!

වැඩි විස්තර සඳහා,

  • චන්දු සඳරුවන් – 077 884 0425 / 075 401 6123
  • දිනිති සංදීපනී – 076 105 8552

සංවිධානය,
ව්‍යවහාරික පුරාවිද්‍යා අධ්‍යයනාංශය,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය,
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය.

Uruma Samiksha 2023Archaeological Workshop and Artifact Exhibition 1