උරුම සංචාරක ව්‍යාපාරය පිළිබඳ ඩිප්ලෝමාව සදහා 2023 වසරට සිසුන් ලියාපදිංචිය ඇරඹුණා…
මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට,
- සංස්කෘතික උරුම සංචාරක ව්‍යාපාරය සහ තිරසාරත්වය වැනි සංකල්පයන් විමසීම සහ වෘත්තීය ප්‍රවීණත්වය වර්ධනය කිරීම.
- සංස්කෘතික අගයක් සහ උරුමයන්ගේ ලක්ෂණ සංචාරක ක්ෂේත්‍රයේ භාවිතා වන ආකාරය පිළිබඳව අවබෝධය ලබාගැනීම.
- සංස්කෘතික හා උරුම සංචාරක ක්ෂේත්‍රයේ වාණිජ පරමාර්ථ සංචාරක භාණ්ඩ නිර්මාණය කිරීම ඇතුළුව සහ එම ක්ෂේත්‍රයේ පරිපාලන කටයුතු සම්බන්ධව වර්තමාන ගැටලු නිර්ණය කිරීම සහ ඇගයීම.
වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න – https://fhss.niibs.lk/diploma-in-heritage-tourism
නැතහොත් මානව විද්‍යා අධ්‍යයනය අංශයේ 076 641 7222 / 0112 904 663 / 0112 904 660 / 0112 904 666 යන දුරකථන අංක ඔස්සේ අප අමතන්න.